ජුනි 30ට පෙර ඔබගේ වාහන අංක තහඩු ලබාගන්න

22 May 2026, 2:24 PM | News | Views: 26

Article Image
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ 2023 සහ 2024 වසරවල මුද්‍රණය කළ නමුත් මෙතෙක් හිමිකරුවන් ලබා නොගත් වාහන අංක තහඩු තොගයක් පවතින බවයි.

එම තහඩු ලබන ජුනි 30 වැනිදාට පෙර නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන් හෝ අදාළ දිස්ත්‍රික් කාර්යාලවලින් ලබාගන්නා ලෙස දන්වා ඇත.

මේ පිළිබඳ වැඩි විස්තර 011-2033333 ඇමතීමෙන් ලබාගත හැකිය.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.