ටෙනිස් කනිෂ්ඨ ,ඩේවිස් කප්, තේරීම් තරගාවලිය ලංකාවේදී ඇරඹේ

23 Mar 2026, 6:50 PM | Sports | Views: 9

Article Image
ආසියා/ඕෂනියා පූර්ව සුදුසුකම් ලැබීමේ තරඟ අද කොළඹ ටෙනිස් සංගම් ක්‍රීඩා පිටියේදී ආරම්භ වුණා.

මාර්තු 23 සිට 28 දක්වා තරඟ පැවැත්වෙනවා.

ඒ සඳහා රටවල් 15 ක් සහභාගී වී සිටිනවා.

(මැකාවු, සෞදි අරාබිය, සිංගප්පූරුව, ඕමානය, ටර්ක්මෙනිස්තානය, මියන්මාරය, මැලේසියාව, ගුවාම්, ලාඕසය, පිලිපීනය, වියට්නාමය, නේපාලය, මොංගෝලියාව, පැසිෆික් ඕෂනියාව, සහ ශ්‍රී ලංකාව.)

ශ්‍රී ලංකාව නියෝජනය කරමින්

මයූරන් කුභේරනේ (ශාන්ත පීතර විද්‍යාලය)
බුවිදු ජයවර්ධන (මලියදේව විද්‍යාලය කුරුණෑගල)
නෙවන් කන්නන්ගර (කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය)
පුහුණුකරු දිනිත් පතිරාජ තරගාවලියට එක්ව සිටිනවා.

All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.