ආණ්ඩුව ජනතාවට කිසිදු සහනයක් ලබා දෙන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

12 Mar 2026, 1:42 PM | Politics | Views: 19

Article Image
ඉන්ධන මිල වැඩි වීමෙන් විශාල ප්‍රශ්න රැටක් ඇති වී තිබෙනවා.
මැද පෙරදිග යුද්ධය නිසා තෙල් මිල ඉහළ යාම සාමාන්‍ය දෙයක්.
තෙල් මිල වැඩි කරන්නේ නැ කියලා ජනාධිපති කිව්වා.
දවස් 40 ක සරිලන තෙල් තොග තිබෙන බව කිව්වා.
තෙල් සංස්ථාවේ සභාපතිත් තෙල් තිබෙන බව කිව්වා.

ආණ්ඩුව ඉන්ධන මිල අධික මිලකින් වැඩි කර තිබෙනවා.
ඉන්ධන මිල වැඩි කිරිම ගැන ආණ්ඩුව විවිධ කතා කියනවා.
ජනාධිපති ඒ ගැන නිසි පිළිතුරක් දෙන්නේ නැ.
ජනාධිපති ෆැල්ට් න්‍යාය අනුගමනය කරනවා

ජනාධිපති යුද්ධය අවසන් වෙන්නේ කවද්ද කියලා අහන්න ඕන ජුලි චැංග් ගෙන් නෙතන්යාහුගෙන්
පරණ ඉන්ධන තොගවල මිලයි ආණ්ඩුව වැඩි කලේ.
ජනාධිපති දැන් කෙදිරි ගානවා

ආණ්ඩු කලු කඩ මොදලාලිගේ න්‍යාය අනුගමනය කරනවා.
ආණ්ඩුව බදු ගහලා ගහලා ජනතාව සුරාගෙන කනවා.
ආණ්ඩුව යුද්ධය පෙන්නලා ජනතාව සුරාගෙන කනවා

මහා භාණ්ඩගාරයෙන් ඇති තරම් මුදල් තිබෙන බව කිව්වා.
රාජ්‍ය ආදායම වැඩි වෙලා කිව්වා.
නමුත් ජනතාව මත තවත් බර පටවන්න කටයුතු කරනවා.
ආණ්ඩුව බදු දැම්මේ කොම්පැනිකාරයන් සතුටු කරන්නද

ඉන්ධන වලට බදු ගැසිමෙන් වංචනික කුඨ පජාත වැඩක් ආණ්ඩුව කළා.
ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වෙන්නේ නැ.
ඉන්ධන මිල වැඩි කරලා ආණ්ඩු මේ කරන්නේ සාපරාධි අපරාධයක්.
ඉන්ධන මිල වැඩි කිරිම නිසා ජනතාව නන්නත්තාර කර තිබෙනවා.
මාක්ස් ලෙනින්ගේ පින්තුර පෙන්නපු අය පොල්පොට් ක්‍රමය අනුගමනය කරනවා
ආණ්ඩුවේ අසාධාරණ බදු පැනවිමට සජබය ජනතාව පෙලගස්වනවා.

කොම්පැණිවලට බලය අරං දෙන්නයි ජනාධිපති කටයුතු කරන්නේ.
බලය ගත්තෙත් බොරු කියලා - බලය තියා ගන්නත් බොරු කියනවා.
ආණ්ඩුව ජනතාවට කිසිදු සහනයක් ලබා දෙන්නේ නැහැ.

ආණ්ඩුවට යුද්ධය වාසියක් වෙලා තිබෙනවා.
ඉන්ධන වැඩි කිරිමෙන් කෝටි 710 ක අමතර ආදායමක් ලැබෙනවා.
නමුත් රටේ ජනතාවගේ ආදායම වැඩි වෙලා නැහැ.

ලෝක වෙලද පොලේ ඉන්දන මිල වැඩි කරපු ගමන් ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කළා.
මේවා කරන්න අනුර දිසානායක ඕන නැහැ.
පිටකොටුවේ මුදලාලි කෙනෙකුට මෙහෙම ආණ්ඩු කරන්න පුලුවන්.

රටේ ජනතාවගේ ක්‍රය ශක්තිය වැඩි වෙලා
රටේ මන්දපෝෂණය වැඩි වෙලා තිබෙනවා.

සමගි ජනබලවේගය ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තුව තුල කටයුතු කරනවා.
පක්ෂය මහජනතාව පෙලගස්වන්න කටයුතු කරනවා.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.