පාර්ලිමේන්තුවේ හදිසි විවාදයක් ඉල්ලා මන්ත්‍රීවරුන් 5 දෙනෙකුගෙන් කථානායකට විශේෂ යෝජනාවක්!

23 Jun 2026, 10:37 AM | Politics | Views: 34

Article Image
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය
පාරාளுமன்றத்தின் எதிர்க்கட்சித் தலைவர் அலுவலகம்
OFFICE OF THE LEADER OF THE OPPOSITION OF PARLIAMENT

මාධ්‍ය නිවේදනය

අධිකරණ ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ව්‍යුහාත්මක ප්‍රශ්න සඳහා විසඳුම් වහාම සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු බව පෙන්වා දෙමින් ඒ පිළිබඳව හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද ලිපියක් අද (23) පාර්ලිමේන්තුවේදී කථානායකතුමා වෙත භාරදෙනු ලැබීය.

අදාළ යෝජනාව මේ සමඟ අමුණා ඇත.

මාධ්‍ය අංශය
විපක්ෂ නායක කාර්යාලය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.

2026.06.23
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.