තෙල් අර්බුදය ඇති කලේ රජයයි. පිරිපහදුවේ කරන ඉන්ධන ප්‍රමාණය අඩු කරලා

16 Mar 2026, 4:22 PM | Politics | Views: 31

Article Image
කිව් ආර් එක දාන්න තිබ්බේ මිට කලින් ආණ්ඩුවට දුර දකින නුවනක් නැහැ.
ලෝකයේ රටවල් තෙල් මිල වැඩි කලේ ගසාකන සුත්‍ර අනුව නෙවෙයි. මේ වනතුරු අලුත් මිලට ඩිසල් ඇවිල්ලා නැහැ.
අලුතින් කිසිදු ඉන්දන තොග ලංකාවට ගෙනල්ලා නැහැ. අනිත් රටවල් එහෙම කලෙ නැහැ.
ආණ්ඩුව ඔන විදිහට ඉන්දන මිල වැඩි කරන්න බැහැ. ආණ්ඩුව ඉන්දන මිල වැඩි කලේ කොමිස් මුදල් ගන්න.

පිරවුම්හල් 850 ඉන්ධන බෙදලා නැහැ. පිරවුම්හල් 450 කට විතරයි ඉන්දන ලැබිලා තිබෙන්නේ.
කිව් ආර් ගෙනවා රනිල් වික්‍රමසිංහ රනිල් පොලිං යුගය නැති කරන්නයි කිව් ආර් ගෙනාවේ

ආණ්ඩුවේ ඉන්න වෘත්තිය සමිති නායකයෝ දන්නැ රටක් ගෙනියන්න
ලියාපදිංචි නොවුන වාහනවලට ලියාපදිංචි වෙන්න කියලා කියන්න තිබ්බා.
නිසියාකාරව ඉන්දන අර්බුදය ආණඩුව කලමානකරණය කලෙ නැහැ.
භාණ්ඩාගාරයේ මුදල් තිබ්බත් ඉන්ධන බදු අඩු කරන්න කටයුතු කලේ නැහැ.

තෙල් අර්බුදය ඇති කලේ රජයයි.
පිරිපහදුවේ කරන ඉන්ධන ප්‍රමාණය අඩු කරලා
දැවි තෙල් නිෂ්පාදනය අඩු කරලා
28 වැනිදා කිව් ආර් දැම්මනම් තවත් ඉන්දන කොටාව වැඩි කරන්න තිබුණා.
ආණ්ඩුවේ පාලනය දුර්වලයි
විදේශිය රටවල ලංකාවට තෙල් දිමත් ප්‍රතික්ෂේප කරනවා.
ආණ්ඩුව නිසා ජාත්‍යන්තර සහාය නැති වෙනවා

All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.