ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට ආනයනකරුවන්ගේ සංගමයෙන් තීරණයක්

20 May 2026, 11:45 AM | Economy | Views: 21

Article Image
රට තුළ අලෙවි කරනු ලබන ආනයනික කිරිපිටි සඳහා නව මිල ගණන් හඳුන්වා දී තිබේ.

ආනයනික කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදු කර ඇති බවයි.

අලුත් මිල ගණන් අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 50කින් ද, කිලෝග්‍රෑම් එකක පැකට්ටුවක් රුපියල් 125කින් ද මිල ඉහළ ගොස් ඇත.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.