නිල වශයෙන් විදුලි ගාස්තු වැඩි කිරීමක්

30 Mar 2026, 6:24 PM | News | Views: 8

Article Image
මහජන උපයෝගීතා කොමිසම පැවැත්වූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර ඇත්තේ විදුලි බිල වැඩි කිරීම සදහා අනුමැතිය ලබා දුන් බවයි.

ඊට අදාලව සිදුකල වැඩි කිරීම් දක්වා ඇත.

විදුලි ඒකකයක් 30 ට අඩු නම් 4.3% කින් ඉහළට ද, රුපියල් 15 ක්

විදුලි ඒකකයක් 31 සිට 60 නම් 6.9% කින් ඉහළට ද, රුපියල් 45 ක්

විදුලි ඒකකයක් 61 සිට 90 නම් 6.9% කින් ඉහළට ද, රුපියල් 120 ක්

විදුලි ඒකකයක් 91 සිට 180 නම් 7.2% කින් ඉහළට ද, රුපියල් 420 ක්

විදුලි ඒකකයක් 180 ට වැඩි නම් 25% කින් ඉහළට ද වැඩි වී ඇත.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.