උතුරු කොරියාවේන් නව මිසයිලයක්

11 Mar 2026, 12:22 PM | International | Views: 16

Article Image
උතුරු කොරියාවේන් නව මිසයිලයක්
උතුරු කොරියා නායකයා විසින් නාවික යුධ නැවකින් strategic cruise missiles කිහිපයක් පරීක්ෂා කර ඇත.
මෙම පරීක්ෂණය සිදු කර ඇත්තේ දකුණු කොරියාව හා ඇමරිකාව සිදු කරන හමුදා පුහුණු අතරතුරය.
මෙය කලාපීය ආරක්ෂාව පිළිබඳ නව උණුසුම් තත්ත්වයක් ඇති කර ඇත.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.