ඔබ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කරන්නෙක්ද? මේ ගැන දැනුවත් වන්න!

27 May 2026, 9:48 AM | News | Views: 24

Article Image
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය ගැන වැරදි තොරතුරු පතුරුවන බාහිර පාර්ශ්වයන් ගැන කොමිසම අනතුරු අඟවයි.

✅ මතක තබා ගන්න:

* පද්ධතියට පිවිසීම සහ දත්ත ඇතුළත් කිරීම ගැන බාහිර පුද්ගලයන් දෙන උපදෙස් ගැන වගකීමක් නැත.

* ඕනෑම ගැටලුවක් සඳහා අල්ලස් කොමිසමේ නිල දුරකථන අංක වන 076 701 1954 සහ 011 258 7284 අමතන්න.

* අනවසර පුද්ගලයන්ගෙන් ලැබෙන තොරතුරු නොසලකා හැර, නිල තොරතුරු වෙත පමණක් යොමු වන්න. තවත් අයව දැනුවත් කිරීමට Share කරන්න.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.