ඉන්ධන මිල ඉහළට!

31 May 2026, 10:33 AM | News | Views: 21

Article Image
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකළ නවතම මිල සංශෝධනයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළ දමා ඇත.
ඒ අනුව,
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින්
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා තිබේ.

මීට අමතරව පෙට්‍රල් සහ භූමිතෙල් මිල ගණන්ද සංශෝධනය කර ඇති අතර, නව මිල ගණන් පහත පරිදි වේ:

ඉන්ධන වර්ගයමිල වැඩි වූ ප්‍රමාණය (රු.) නව මිල (රු.)
ලංකා සුදු ඩීසල් 15 407
ලංකා සුපිරි ඩීසල් 20 478
ඔක්ටේන් 92 පෙට්‍රල් 24 434
ඔක්ටේන් 95 පෙට්‍රල් 25 495
භූමිතෙල් 20 285

මෙම මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට රටපුරා සියලුම ඉන්ධන පිරවුම්හල්වලදී ක්‍රියාත්මක වනු ඇත.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.