රුසියාවෙන් යුක්‍රේනයේ කීව් අගනුවරට දරුණු ඩ්‍රෝන් ප්‍රහාරයක් ( වීඩියෝ..)

20 Sep 2026, 4:59 PM | News | Views: 24

Article Image
යුක්‍රේනයේ කීව් (Kyiv) අගනුවර ඉලක්ක කරගනිමින් රුසියාව විසින් දරුණු ඩ්‍රෝන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
​වාර්තා වන අන්දමට මෙම ප්‍රහාරයන් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට හානි සිදුව ඇති අතර, ආරක්‍ෂක අංශ විසින් එල්ල වූ ඩ්‍රෝන් යානා කිහිපයක් ගුවනේදීම විනාශ කිරීමට කටයුතු කර ඇත. ප්‍රහාර හමුවේ නගරයේ ගුවන් ප්‍රහාර සෙරෙම් අඟවන සයිනර ශබ්ද ක්‍රියාත්මක වූ අතර වැසියන් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන තිබේ…යුක්‍රේන බලධාරීන් ප්‍රකාශ කරන්නේ රුසියානු බලඇණි විසින් අගනුවර සිවිල් සහ යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් මෙලෙස දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවයි. ප්‍රහාරවලින් සිදු වූ ජීවිත හානි සහ දේපළ හානි පිළිබඳ වැඩිදුර තොරතුරු තහවුරු කරගනිමින් පවතී.

https://youtu.be/cBwh4-8M-eI?si=r7LkkwrkieZKNY1w
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.